පොලීසියට වැලි ගැසයි

මාතර, මිදිගම පොලීසියට අද (23) පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබුණි.

මාතර මිදිගම තුර්කි ගම්මානයේ පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු පෙරේදා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගැනුණි.

එම අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින් ඔහුගේ ඥාතීන් මෙලෙස පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරී තිබේ.

කෙසේවෙතත් පිරිස පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන 5ක නිලධාරීන් පැමිණි අතර එහිදී පුද්ගයින් 5 දෙනෙකු ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43