පොලිසිය මැතිවරණ රාජකාරි අරඹයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලිසිය සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මැතිවරණයට අදාළ කටයුතු ඊයේ (26) දිනයේ දී ආරම්භ වූ බව පොලීසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ ඔවුන්ගේ අඛණ්ඩ රාජකාරිවලට අමතරව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පොලිසියේ මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (26) දින පොලිසිය, මැතිවරණ කාර්යාල නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පවත්වනු ලැබුවා.

2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26) නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?