පොලිස් නෝනා මාධ්‍යට පහර දී පැන දුවයි – පාර්ලිමේන්තු පාර උණුසුම්

සිවිල් සංවිධාන කිහිපයක්(08) බත්තරමුල්ලේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඒ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනත් කෙටුම්පතට එරෙහිව යි.

මෙහි දී පොලීසිය පැමිණ විරෝධතාවයේ සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයින් ඔසවාගෙන ගොස් බස්රථයකට දැමීමට යි පොලීසිය ක්‍රියා කළේ.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස 31ක් පමණවන බවයි වාර්තා වූයේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ද අත්අඩංගුවට පත් පිරිස අතරට අයත්.

මේ අතර මෙම සිදුවීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා එල්ල වී තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීන් සඳහන් කළේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඔවුගේ කැමරා උපකරනවලට පහර දුන් බව යි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ අදාළ නිලධාරිනිය දිව ගොස් පොලිස් බස්රථයක නැගී පලා ගිය අයුරු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26