පොලියයි දඩ පොලියයි

පැතිරී ගිය කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්වු සංචාරක කේෂත්‍රයේ පුද්ගලයන් ආණ්ඩුවේ ණය උගුලක පැටලී තවදුරටත් දුෂ්කරතාවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

සංචාරක කේෂත්‍රයේ පිරිසට සහනයක් ලබාදෙන මුවාවෙන් ණය විරාමයක් ලබා දි එය කඩිනමින් අය ගැනිමට ආණ්ඩුව කටයුතු කරන බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?