spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පොල්දූවේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට පොලිසියෙන් ජල ප්‍රහාරයක් (වීඩියෝ)

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ දී රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදුකළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?