බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ දී රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදුකළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

?