නුවරඑළියේ ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩාවැටේ

නුවරඑළියේ ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩාවැටේ

නුවරඑළියේ ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානමින් තිබූ සී ප්ලේන් වර්ගයේ යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටී ඇති බවට වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

  1. මේව තමයි ලංකාවෙ බැරි වැඩ.
    එක්කො යානාව නිසිපරිදි නඩත්තු කරන්න නෑ. නැත්නම් නියමුවන් අඩු පඩියට නිසි පුහුණුවෙන් තොරව යොදාගෙන තිබීම හේතුව වියහැකියි.
    ප්‍රවාහන අධිකාරිය සේවා පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදී නිහඬවීම කිසිසේත්ම ප්‍රමාණවත් නැත. අදාල ප්‍රවාහන ආයතනයන්හි තත්ත්වපාලනයට නිසි ප්‍රමිතින් හඳුන්වාදී ඒවා නිසි පාලනයට හා නියාමනයට යටත් කළයුතුයි. ගුවන් ගමන් පමණක් නොව අන් සියලු ප්‍රවාහන සේවාද රජයේ සහ රාජ්‍යය නොවන ප්‍රවාහන සේවා ද ප්‍රමිතින් යටතේ නියාමනය වියයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01