නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය කඩවතින් සීමාකෙරේ

ඉදිකිරීමක් හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය සීමා කිරීම කටයුතු කරන බව පොලිසිය නිවේදනය කරනවා.

ඒ, අනුව අධිවේගී මාර්ගයේ කඩවත පද්ධති අන්තර් හුවමාරුව සහ මීරිගම දෙසට මීටර් 500ක් මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින බැවින් බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් එළඹෙන මාර්තු 15 වනදා දක්වා වසා තැබීමට කටයුතු කර ඇති බවයි දැනුම් දෙන්නේ.

සිදුවන අපහසුතාවය මග හරවා ගැනීමට, කොළඹට ඇතුළුවන හා පිටවන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස, කඩවත නගර මාධ්‍යයේ ආලෝක සංඥා මංසන්දියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය අලෝක සංඥා මංසන්දිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37