වෙන්නපුවේ කසිප්පු පානය කළ පිරිසගේ ජිවිත අහිමි වූ හේතුව හෙළිවෙයි

නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වයන් මත ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 06 දෙනාගෙන් ඥාතීන් විසින් හදුනා ගත් 05 දෙනෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන විසින් ඊයේ (07) දිනයේ දී සිදු කරනු ලැබුවා.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමයනය බවට පත්වූයේ මීතෙල් ඇල්කොහොල් විෂ වීමන් මෙම මරණ සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය නිලධාරීවරයා විසින් මියගිය අයගේ සිරුරවල කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද තීරණය කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ අනෙක් පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (080 දිනයේ දී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15