පාසල් ළමුන්ගේ ලිපිද්‍රව්‍ය සහ පාවහන් මිල දී ගැනීමේ තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2025 වර්ෂයේ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ රුපියල් 6,000ට අදාළ තිළිණපතට ලිපිද්‍රව්‍ය ලබාදීමේ කාලය 2026.01.30 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2026 වර්ෂයේ රුපියල් 3,000 ක පාවහන් තිළිණපත්වල සඳහා පාවහන් ලබාදීමේ කාලය 2026.02.15 දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52