ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් මානුෂීය ආධාර තොගයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අතිරේක මානුෂීය ආධාර තොගයක් ලබාදෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රකාශයට පත් කර ඇති අතර, එමඟින් ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 04ක්.

මෙම නව අරමුදල් 2025 දෙසැම්බර් මාසයේ දී සුළි කුණාටුව ගොඩබිමට පැමිණ පැය 72ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 02ක් වටිනා එක්සත් ජනපද ආධාර මත ගොඩනැගී ඇති අතර, ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කාලෝචිත හා ඵලදායී සහාය ලබාදීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙයින් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27