Empty Ad
Empty Ad
AFC Banner

පොල්තෙල් මිල ඉහළට – ආනයනකරුවන්ට චෝදනාවකුත් (වීඩියෝ)

වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය ආනයනකරුවන්ට චෝදනා කරනවා.

මිට සතියකට පමණ පෙර මෙරට වෙළෙඳපොලේ පොල්තෙල් බෝතලයක් අලෙවි වූයේ රුපියල් 420 ත් 450 ත් අතර මිලකටයි.

කෙසේ වෙතත් අද (17) වන විට එහි මිල රුපියල් 100 ත් 150 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමෙන් බේකරි කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?