AFC Banner
Empty Ad
Empty Ad

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට මෙරටින් නියෝජිත පිරිසක් යවන්න අනුමැතිය

සැමෝවාහි අපියාහි දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් සහභාගීකර වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර් මස 24 දින සිට 26 දින දක්වා පැවැත්වෙන අතර, “අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්” යන්න මෙවර එහි තේමාව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?