මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි කරමින් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි

නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ විදුලිය ජනනය කරනු ලබන යන්ත්‍ර තුනෙන්, යන්ත්‍ර දෙකක් මේ වන විට අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

එක් ජනන යන්ත්‍රයක් වසර 03 කට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ අක්‍රිය කර ඇති අතර අනෙක් ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් මත අක්‍රිය වී තිබෙනවා.

මෙම ජනන යන්ත්‍ර දෙක අක්‍රියවීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති නමුත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල නොවන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
2
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීලා පස්දෙනකු මන්ත්‍රී ධුරයෙන් පන්නලා දායි - ජගත් සියල්ල හෙළිකරයි
02:53
Video thumbnail
දේශපාලකයින්ගේ කෙරුවාව ඩඩ්ලි හෙළිකරයි - මම වෙලාව ආවම ඒවා එළියට දාන්නම්
03:30
Video thumbnail
දියේ ගි#මට ගිය විදේශිකයෙක්ව ජිවිතාරක්ෂක නිලධාරීන් ගිහින් බේරාගත් හැටි - දෙවිවරු වගේ මිනිස්සු
01:58
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06