AFC Banner
AFC Banner
Empty Ad

පේර ගෙඩියේ වර්ණය වෙනස් වෙයි

දම් පැහැති වර්ණයෙන් යුත් පේර විශේෂයක් ඵල ගැනීම පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වූයේ බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පදිංචි කැළුම් ප්‍රදිප් මහතාගේ නිවසෙන්.

ඔහුගේ නිවසේ ඇති එක් පේර ගසක ආ පේර ගෙඩි දම් පැහැයෙන් යුක්ත බවයි වාර්තා වන්නේ.

මෙම පේර ගසෙහි කොළ, මල් සහ ඵලය ද දම් සහ රෝස පැහැයෙන් යුක්ත වනවා.

ඔහු මෙම පැළය ගෙනැවිත් ඇත්තේ සිය සහෝදරියගේ නිවස පිහිටි වටවලින් බවයි පැවසෙන්නේ.

මෙම පේර ශාකය රෝපණය කර දෙවසරකින් මෙලෙස දම් පැහැති පේර ඵල දරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?