දම් පැහැති වර්ණයෙන් යුත් පේර විශේෂයක් ඵල ගැනීම පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.
මෙම සිදුවීම වාර්තා වූයේ බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පදිංචි කැළුම් ප්‍රදිප් මහතාගේ නිවසෙන්.
ඔහුගේ නිවසේ ඇති එක් පේර ගසක ආ පේර ගෙඩි දම් පැහැයෙන් යුක්ත බවයි වාර්තා වන්නේ.
මෙම පේර ගසෙහි කොළ, මල් සහ ඵලය ද දම් සහ රෝස පැහැයෙන් යුක්ත වනවා.
ඔහු මෙම පැළය ගෙනැවිත් ඇත්තේ සිය සහෝදරියගේ නිවස පිහිටි වටවලින් බවයි පැවසෙන්නේ.
මෙම පේර ශාකය රෝපණය කර දෙවසරකින් මෙලෙස දම් පැහැති පේර ඵල දරා තිබෙනවා.














මේ පේර වර්ගයක්. බන්ඩාරවෙල අවට ගෙවල්වල තියනවා.පැල තවාන් වල පැල විකුණන්න තියනවා. ප්‍රසිද්ධ කරන්න තරම් ප්‍රවෘත්තියක් නෙවේ.