පෙබරවාරි පළමු වනදායින් පසු ලොකු ලොකු වාහන සියල්ල වෙන්දේසි කරනවා – ජනපති

පසුගිය රජය පැවති කාලය තුළ භාවිත කළ මේ වනවිට අමාත්‍යාංශ සතුව පවතින සුඛෝපභෝගී වාහන සියල්ල වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ සුහද හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන පෙරබවාරි මස පළමු වනදා වාහන ආනයන වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ වෙළඳපොළේ ඒ වනවිට පවත්නා වාහන මිලත් සමඟ සලකා බලා එම වාහන වෙන්දේසි කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?