පෙබරවාරි පළමු වනදායින් පසු ලොකු ලොකු වාහන සියල්ල වෙන්දේසි කරනවා – ජනපති

පසුගිය රජය පැවති කාලය තුළ භාවිත කළ මේ වනවිට අමාත්‍යාංශ සතුව පවතින සුඛෝපභෝගී වාහන සියල්ල වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ සුහද හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන පෙරබවාරි මස පළමු වනදා වාහන ආනයන වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ වෙළඳපොළේ ඒ වනවිට පවත්නා වාහන මිලත් සමඟ සලකා බලා එම වාහන වෙන්දේසි කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28