දිවයිනේ නන් දෙසින් වාර්ථා වුන ගෑස් අනතුරු ආශ්‍රීත සිද්ධීන් පිළිබද වාර්තාව අද දිනය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඒ පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පවසනවා.
කමිටු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා කියා සිටියේ වාර්තාවේ බොහෝ කොටස් මේ වන විට සකස් කර ඇති බවයි.
අවසන් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව එය භාරදීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දිනයක් හා වේලාවක් ලබා ගැනීමට අපේක්ෂිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













