පුද්ගලික බස් රථවලින් දිනකට රුපියල් කෝටියක කප්පම් ගන්නවා – ගැමුණු විජේරත්න (වීඩියෝ)

පුද්ගලික බස් රථවලින් දෛනිකව රුපියල් කෝටියක පමණ කප්පම් මුදලක් ගෙවීමට සිදුව ඇති බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ දිවයින පුරා සිටින නිල සහ නිල නොලත් කප්පම්කරුවන් විසින් මෙලෙස කප්පම් මුදල් ලබාගන්නා බවයි.

මේ අතර සභාපතිවරයා පවසා සිටියේ ඇතැම් වේලා සටහන්කරුවන් ද පුද්ගලික බස් රථවලින් කප්පම් මුදල් අක්කර ගන්නා බවයි.

මේ අතර පුද්ගලික බස් රථවලින් කප්පම්කරුවන් ලබාගන්නා කප්පම් මුදල් නතර කිරීමට වහාම කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් මීට දින තුනකට පෙර පොලිසියේ උසස් නිලධාරීන් සහ තම සංගමය අතර සකච්ඡාවක් ද පැවැත් වූ බවයි ද ඔහු පසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?