පුත්තලම, අනුරාධපුර මාර්ගයේ අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

පුත්තලම, අනුරාධපුර මාර්ගයේ 7කණුව ආසන්නයේ අද (19) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා.

7 කණුවට ආසන්නයේ හෝටලක් අසළදී මෙම අනතුරු සිදුවී ඇති අතර අධික වේගයෙන් පැමිණි බස් රථයක් තේ පානය සදහා නවතා තිබූ ලුණු පැටවු ලොරි රථයේ වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වු එම බස් රථයේ; පා පුරුවේ ගමන් කළ පුද්ගලයකු මෙලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තා කරු සඳහන් කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 18 කණුව අළුත්ගම ඉහළ පුළියන්කුලම පදිංචිව සිටි තිදරු පියෙක්වු එස්.කේ .ආර් ප්‍රදීප් රත්නසිරි නැමැත්තෙක්.

බස් රථ හා ලොරි රථ රියදුරන් තිදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනු ලබනවා.

01 11
acc 01 1 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03