පිළියන්දල පොදු වෙළෙඳ පොළ දින නියමයකින් තොරව වසා දැමේ

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බවයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

පසුගිය 07 වනදා 269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර ඉන් 101 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?