පිළිකා රෝගී දරුවන්ට මා පිය කැපකරු ක්‍රමයක්

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන්, මදහස යාවජීව මාපිය කැපකරු ක්‍රමයක් දිස්ත්‍රික් 306 බී 2 ජාත්‍යන්තර සිංහ සමජයේ ළමා පිළිකා ඒකකය මූලිකත්වයෙන් පැවැත් වුණා.

මාස් ඇක්ටිව් ආයතනය, සෙනෙහසේ සියපත පදනම දායකත්වයෙන් මෙම වැඩසටහන දිවුලපිටියේදී පැවැත් වුණේ පසුගිය 26 වනදායි.

පිළිකා රෝගී කුඩා දරුවන් සිටින පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ මානසික වර්ධනය ඉහළ දැමීමේ උපදේශන වැඩමුළුවක් හා සමගාමීව මෙම වැඩපිළිවල ආරම්භ කරනු ලැබුවා.

මේ සඳහා සහභාගී වූ සියලු පවුල් සඳහා වියළි අහාර හා මූල්‍ය ආධාර ලබාදීමට ද සිංහ සමාජය පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?