පිළිකා රෝගී දරුවන්ට මා පිය කැපකරු ක්‍රමයක්

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන්, මදහස යාවජීව මාපිය කැපකරු ක්‍රමයක් දිස්ත්‍රික් 306 බී 2 ජාත්‍යන්තර සිංහ සමජයේ ළමා පිළිකා ඒකකය මූලිකත්වයෙන් පැවැත් වුණා.

මාස් ඇක්ටිව් ආයතනය, සෙනෙහසේ සියපත පදනම දායකත්වයෙන් මෙම වැඩසටහන දිවුලපිටියේදී පැවැත් වුණේ පසුගිය 26 වනදායි.

පිළිකා රෝගී කුඩා දරුවන් සිටින පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ මානසික වර්ධනය ඉහළ දැමීමේ උපදේශන වැඩමුළුවක් හා සමගාමීව මෙම වැඩපිළිවල ආරම්භ කරනු ලැබුවා.

මේ සඳහා සහභාගී වූ සියලු පවුල් සඳහා වියළි අහාර හා මූල්‍ය ආධාර ලබාදීමට ද සිංහ සමාජය පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29