පිටින් ආනයනය කරන අයට අවස්ථාවක් දෙන්න බෑ -ලක්අම්මාට හේෂාගෙන් උත්තර (වීඩියෝ)

පක්ෂයට විශාල වශයෙන් ජාතික තලයේ සහායක් ලබා දුන්න ද; රත්නපුර දිස්ත්‍රික්කයට පිටින් අපේක්ෂකයින් ආනයනය නොකිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

අද (11) දහවල් රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවර මහමැතිවරණයට අදාළ නාමයෝජන ලැයිස්තුව භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු කවරේ ද යන්නයි.

දමිතා අබේරත්න මහත්මිය යනු සමගි ජන බලවේගය පක්ෂයට දැවැන්ත මෙහෙවරක් දේශපාලනික වශයෙන් සිදු කළ අයෙක් බවත්; ඇය දක්ෂ කලාකාරිණියක් බවත්; රත්නපුර දිස්ත්‍රික්කයටම අනන්‍ය වූ කාන්තා නායිකාවකගේ අවශ්‍යතාව ඇති හෙයින් එම තීන්දුව ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහ කළා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ; දේශපාලන නායිකාවක් හදාගැනීමේ අවශ්‍යතාව මත කිසිදු ලෙසකින් දිස්ත්‍රික්කය තුළ නො ඉපදුණු අපේක්ෂකයින් තෝරා නොගැනීමට ගත් තීන්දුවක් මෙම සිද්ධියට මුල් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
20
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03