spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටරටවල් මත් කරවන ලංකාවේ අපේ තල් රා

මෙරටින් ප්‍රථම වරට තල් රා බෝතල් 25,000ක් ප්‍රංශයට අපනයනය කර ඇති බව තල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

එමඟින් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවුණු බව තල් එම මණ්ඩලය සඳහන් කරනවා.

උතුරු ප්‍රදේශයේ සමුපකාර සමිති හරහා තල් රා මිලදී ගැනීම සිදුකර ඇති අතර එයින් වැඩිම තල් රා ප්‍රමාණයක් කැනඩාවට අලෙවි කරනු ලැබූ බවත් ඇමරිකාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් දහයකට පමණ මේ වනවිට තල් රා අපනයනය කරන බවත් ඔවුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?