පසුගිය පැය 24 තුළ දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා කඳවුරු 200කට වැඩි ගණනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් පැවසුවේ තම ගුවන් හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













