පැය 07ක් ප්‍රකාශ දී මනූෂ එෆ්.සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

පැය හතක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (20) පස්වරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගියා.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ ඔහු අද (20) දිනයේ එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?