පැය හතක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (20) පස්වරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගියා.
සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ ඔහු අද (20) දිනයේ එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.

?