පාළුවට ගිය විහාරස්ථානයක නිධන් සෙවූ හයක් කොටුවෙයි

නීතිවිරෝධීව පුරාණ විහාරස්ථානයක කැණීම් කටයුතු කළ පුද්ගලයින් සයදෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරුවන් එක් ව වීරවිල ශ්‍රී සම්බෝධී පුරාණ විහාරයේ ගල්කන්ද – වීරවිල ප්‍රදේශයේ දී යි මෙම කැණීම් සිදු කරමින් සිට ඇත්තේ.

එහි දී අවසරයක් නොමැති ව පුරාවස්තු කැණිම් කරමින් සිටි නොටාල්පිටිය, කෑගල්ල, බණ්ඩාරගම, වීරවිල, කොස්ගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 59 අතර පසුවල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

පුරාවස්තු කැණිම් කිරීමට භාවිතා කළ පුජා භාණ්ඩ ද සමග සැකකරුවන් ව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම විහාරස්ථානයේ හිමිනම ද මේ වන විට විහාරස්ථානය හැර ගොස් ඇති අතර මීට පෙර අවස්ථාවන් හි දී ද විහාරස්ථානයේ නිධන් හෑරීම් සිදු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21