AFC Banner
AFC Banner
Empty Ad

පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතුයි – ස්ටාලින් (වීඩියෝ)

විවිධ කාරණාවලට පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසැල්වලට වෙන්කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරිිම හේතුවෙන් දෙමව්පියන් විසින් පාසැල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?