පාස්පෝට් ගන්න ඉන්න අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26) දිනය වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එළඹෙන සඳුදා (26) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත්කිරීමත් සමඟ එදින ප්‍රධාන කාර්යාලය වසා තබන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ.

ඒ, අනුව නව දිනය සහ වේලාව අයදුම්කරුවන්ට කෙටි පණිවුඩයක් (SMS) ලෙස යොමු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?