AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් කන්තෝරුවෙන් අලුත්ම අනාවරණයක්

ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත්කර ඇතත් තවමත් විදේශගත වී ඇත්තේ ඉන් 70,000ක් පමණක් බවයි.

මේ අතර දෛනික ව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ද මේ වනවිට 2400ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍රලාභීන් ලක්ෂ 35ත් 45ත් අතර ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරෙන අතර, සාමාන්‍ය සේවය යටතේ දිනකට 800ක් නිකුත් කරනු ලබනවා.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ගේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?