Empty Ad
AFC Banner
Empty Ad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද සැකකරුවන්ගේ ඇප ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීයි මෙම නියෝගය ලැබී ඇත්තේ.

කුමන්ත්‍රණය කිරීම පුද්ගල ඝාතනය ඇතුලු චෝදනා මත නව්ෆර් මවුලවි ඇතුලු සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?