පාසල් නිල ඇඳුම් 80%ක් බෙදා දී අවසන්

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80%ක ප්‍රමාණයක් මේ වනවිට බෙදාහැර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

බෙදාහැරීමට ඇති ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදාහැර අවසන් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහි පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු පාසල් නිල ඇඳුම් මධ්‍යම, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් ළමුන් වෙත බෙදා දීමටයි කටයුතු කර ඇත්තේ.

සෙසු පළාත් ආවරණය වන පරිදි නිල ඇදුම් රෙදි බෙදාදීම මෙහි දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10