පාසල් අවට විශේෂ මෙහෙයුමක්

සෑම පාසලක සිට මීටර් 500ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසද ඔහු නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?