පාසල් අවට විශේෂ මෙහෙයුමක්

සෑම පාසලක සිට මීටර් 500ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසද ඔහු නියෝග කර තිබෙනවා