පාලම උඩ මියගිය මිනිසා

ප්‍රතිසංස්කරණය කරමින් තිබූ පාලමක යකඩ ඇන්දකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම අද (21) පස්වරු 04ට පමණ සිදු ව ඇත්තේ ගාල්ල – නාගොඩ, කැප්පිටියගොඩ හා උඩවැලි වීථිය යා කෙරෙන ගිං ගඟ හරහා ඉදිව තිබෙන පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටි කම්කරුවෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම පාලමේ යකඩ ඇන්දක් මරණකරුගේ ඇඟ මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් උපයෝගී නොකර ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සිදු කරන මෙම පාලමේ අනාරක්ෂිත බව නිසා අනතුර සිදු ව ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.

පෞද්ගලික සමාගමක් මගින් මෙහි වැඩ කටයුතු සිදු කරන අතර පුද්ගලයන් කිහිපදෙනෙකු ම පාලමේ වෑල්ඩින්ග් කටයුතුවල යෙදී සිටියදියි අනතුර සිදු ව ඇත්තේ.

මියගිය පුද්ගලයා 50 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46