අනිවාර් යෙන්ම මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ කලාකරුවන් එළියට බහින්නම ඕනෙ. එකට එකතු වෙන්න ඕනෙ. අද රටේ තියෙන තත්ත්වය හරිම අවදානම්. ඉතිහාසයේ මම මෙහෙම දෙයක් මේ දැක්කමයි. මේ තරම් මිනිස්සුන්ට අමාරු කාලයක් මගේ ජීවිතය පුරාවට වෙලා නැහැ. හැටනම ලක්ෂයක් මේ රටේ මිනිස්සු තමන්ගේ වටිනා ඡන්දය දීලා අද පුදුමාකාර දුකක් විඳින්නේ. ඇත්තටම තාමත් මේ රටේ පාලකයන්ට මේ රටේ මිනිස්සුන්ගේ දුක දැනෙනවා හරිම අඩුයි. ගෑස් පෝලිම්වල, කිරිපිටි, ලාම්පු තෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල මිනිස්සු විඳින දුක ඇත්තටම හරි පව්. පැය ගණන් දුක් විඳින්න මේ රටේ මින්ස්සු ඡන්දය දුන්නේ නැහැ. අපිත් මේ පෝලිම්වල ඉඳගෙන මේ දුක අදටත් විඳිනවා. එක පැත්තකින් මේ රටේ කෑලි විකුණනවා. ඒ නිසා මේකට මේ රටේ මිනිස්සු එකතුවෙලා විසඳුමක් හොයන්න කාලය ඇවිල්ලා.
පාලකයන්ට තවමත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














