පාරින්ද රණසිංහ වෙනුවට වැඩබලන නීතිපතිවරයෙක්

මෙරට වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත් කර තිබෙනවා.

අද (30) දිනයේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

නිත්‍ය නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා විදෙස්ගත වීම හේතුවෙන් වැඩබලන නීතිපතිවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව මැයි මාසය අවසන් වන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
24
+1
0
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?