ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා මියගොස් ඇති බව වාර්තා වන්නේ.
මිය යන විට පහු 38 වැනි වියේ පසු වුණා.
ඔහු 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
17
+1
16
+1
7
+1
209
+1
14
+1
7