පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා මියගොස් ඇති බව වාර්තා වන්නේ.

මිය යන විට පහු 38 වැනි වියේ පසු වුණා.

ඔහු 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

  1. මෙතුමාගේ අභාවය මුළු ලංකාවට පාඩුවක් තරුණ එතුමා පුදුම විදිහට කොන්ද පණ තියාගෙන ෝප් කමිටුවේ ඉතාම වැදගත් ප්‍රශ්න අහල වැදගත් කර්තව්‍යයක් කරපු න්ත්‍රීවරයෙක් එතුමාට නිවන් සැප ලැබේවා