පාර්ලිමේන්තු මන්ත්‍රී උදුගොඩ ඉල්ලා අස්වෙයි

සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග කඩුවෙල පෙරපාසල් ගුරු වෘතිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වී ඇති බව තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?