පාර්ලිමේන්තු පිවිසුම අසල ගැටුමෙන් තුවාල ලැබූ 35ක් කොළඹ ජාතික රෝහලේ

පාර්ලිමේන්තු පිවිසුම අසල ඊයෙ පැවැති ගැටුමෙන් තුවාල ලැබූ 35ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබේ. එහි අධ්‍යක්ෂක ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ තුවාල ලැබූ පිරිස අතර එක් යුද හමුදා සෙබළෙක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?