පාප් වහන්සේගේ දේහයට ඇමරිකානු ජනපති අවසන් ගෞරව දක්වයි

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාවේ දී අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහුගේ බිරිඳ ද මේ සඳහා සභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එක්සත් රාජධානියේ චාල්ස් රජු වෙනුවෙන් වේල්සයේ කුමරුවන විලියම් කුමරු මෙම අවමංගල්‍යය උත්සවයට සහභාගී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

ශාන්ත පීතර බැසිලිකාවේ මේ වනවිට තැන්පත් කර ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය වෙනුවෙන් ලොව රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිට රෝමයට පැමිණ තිබෙනවා.

GpckS2SbEAUg Qk
GpckS2VbEAcsznW
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10