පාකිස්ථානයේ අගනුවර භූමිකම්පාවක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නුවර භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව රික්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයක් සටහන් වූ බවයි එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

අද (12) පස්වරු 1.00 ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති දේපළ හා ජීවිත හානි පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මෙම භූමිකම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු ව ඇති අතර, එහි කේන්ද්‍රය පන්ජාබ් පළාතේ ඇටොක් දිස්ත්‍රික්කයේ බවයි පාකිස්ථාන ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ජම්මු සහ කාශ්මීරයට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?