අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු අද මාවතගම, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.














මීලග මැතිවරණයේ සහ ජනාධිපති වරණයේදී රජයේ සේවකයන් බොහොමයක් ආණ්ඩුවට විරුද්දව අනිවාර්යෙන් කතිරය ගසාවී.. ඒත් රටේ ජනතාව අති විශාල ප්‍රමාණයක් සියලු බේද ඉවතදමා මේ රජයට සහයෝගය පලකරනවා 100% ක් ස්ථිරයි…