පාකිස්ථානයේ අගනුවර භූමිකම්පාවක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නුවර භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව රික්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයක් සටහන් වූ බවයි එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

අද (12) පස්වරු 1.00 ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති දේපළ හා ජීවිත හානි පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මෙම භූමිකම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු ව ඇති අතර, එහි කේන්ද්‍රය පන්ජාබ් පළාතේ ඇටොක් දිස්ත්‍රික්කයේ බවයි පාකිස්ථාන ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ජම්මු සහ කාශ්මීරයට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54