ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගධර ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 73 වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් පසුවුණා.
ඔහු ගායනා කල ගීත කිපයක් පහතින්
සොඳුරු,නිහතමාණී කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව ලැබේවා

?