ප්‍රේමය ප්‍රතික්ෂේප කළ තරුණියකට සහ පවුලේ 11 දෙනෙකුට තරුණයෙකුගෙන් පොලු ප්‍රහාරයක්

තරුණයෙකු විසින් පිහියකින් යකඩ පොල්ලකින් පහර දී තරුණියකට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තරුණයා එම තරුණියට ප්‍රේම කරන බවට ඇයගේ පවුලේ සාමාජිකයින්ට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් තරුණයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට කෝපයට පත්ව අදාළ තරුණයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

තරුණයාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් 11 දෙනා ප්‍රතිකාර සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරයේ බරපතළ තත්ත්වයේ පසුවූ තරුණිය සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුන්තූර් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07